Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
17
රංජන් සමඟ දුරකථන සංවාදවල යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කරලා - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි - Video

- රංජන් සමඟ දුරකථන සංවාදවල යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කරලා - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

399 Views
හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු රංජන් රාමනායක සමඟ දුරකථන සංවාදයේ යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කර ඇතැයි සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසුවේ රංජන් රාමනායකට ලබාදෙන දඩුවමට සමාන දඬුවමක් අදාළ විනිසුරුවරුන්ටත් ලබාදිය යුතු බවයි.

මේ අතර, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අධිකරණ සේවා කොමිසමට ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  204 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,032 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  206 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  200 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,501 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,028 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,861 Downloads



Top 10 Commenters

Latest Comments

Top