පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉන්දීය රජය ආරාධනයක් සිදුකර තිබෙනවා.
ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගි වීම සඳහායි.
මේ වසර අගදී එම සමුළුව පැවැත්වෙන අතර එහි සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.
මෙම සහයෝගීතා සංවිධානය 2001 වසරේදී ආරම්භ කරනු ලැබුවේ රුසියාව, චීනය, කිරිකිස්ථානය, කසකස්ථානය, ටජිකිස්ථානය සහ උස්බෙකිස්තානය යන රාජ්‍යයන්ගේ ප්‍රධානත්වයෙන්.
2017 වසරේ මෙම සංවිධානයට ඉන්දියාව සහ පාකිස්තානය ද ඇතුළත් කර ගත් අතර එමගින් සාමාජිකත්වය දරණ කලාපීය රටවල්වල ආර්ථික හා ආරක්ෂාව සම්බන්ධයෙන් අවදාන යොමු කෙරෙන ඇති.