Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
"දෑත ළයේ බැඳ අවසන් ගමනට සොයුරිය ඔබ නොකියාම ගියා.." - සෝ සුසුම් මැද අසර්බයිජාන්හිදී ගින්නකට මැදිවී අවසන් ගමන් ගිය, අමෝද්‍යා මධුහංසිගේ දේහය නිවසට රැගෙන ආ හැටි - Photos

- "දෑත ළයේ බැඳ අවසන් ගමනට සොයුරිය ඔබ නොකියාම ගියා.." - සෝ සුසුම් මැද අසර්බයිජාන්හිදී ගින්නකට මැදිවී අවසන් ගමන් ගිය, අමෝද්‍යා මධුහංසිගේ දේහය නිවසට රැගෙන ආ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,736 Views
අවසන් කටයුතු ලබන සෙනසුරාදා බෝමිරියේදී....
 
උසස් අධ්‍යාපන කටයුතු සදහා විදේශගතව සිටියදී නවාතැන් ගෙන සිටි මහල් නිවාසයේ ඇති වූ ගින්නක් නිසාවෙන් විෂ දුම ආඝ්‍රාණය වීමෙන් මිය ගිය බව කියන තරුණියන් තිදෙනාගෙන් කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මධුහංසි ජයකොඩි නමැති 24 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ (15) රාත්‍රී ඇයගේ නිවසට රැගෙන එනු ලැබුවා.

අසර්බයිජාන් හිදී සිදු වූ මෙම අනතුරින් මිය ගිය තරුණියන් තිදෙනාගේම දේහයන් කටාර් සිට ගුවන් මගින් ඊයේ (15) දින උදෑසන 9.30 මෙරටට රැගෙන ආ අතර පසුව ඥාතීන් වෙත ලබා දීමෙන් පසු දේහයන් මල් ශාලා වෙත රැගෙන ගොස් රාත්‍රී 10 ට පමණ මෙම නිවසට රැගෙන ආ බවයි වාර්තා වන්නෙ.
 
කඩුවෙල පහල බෝමිරිය දහම් පාසල් මාවතේ පිහිටි නිවසේ අමෝද්‍යා මධුහංසි ජයකොඩි තරුණියගේ දේහය තබා ඇති අතර ඇයගේ අවසන් කටයුතු ලබන 18 වන සෙනුරාදා දින බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
 
දේහය නිවසට රැගෙන ආ අයුරු ඡායාරූපවලින් දැක්වෙනවා.
 
(මව්බිම)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  171 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  689 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  2,071 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,381 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  277 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  294 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,819 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,947 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,890 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,791 Downloads



Top 10 Commenters

Latest Comments

Top