සංගීත් විජේසූරිය කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ කලාකරුවෙක්ආ. ඔහුගේ ආදරණීය පුතු කෞෂාන් විජේසූරිය ඊයේ විවාහ දිවියට පිවිසුණා.
ඔහුගේ අතිනත ගෙන තිබුනේ කාලයක් ඔහුගේ ආදරවන්තිය වූ විමුක්ති සමගයි.
කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති එම මංගල උත්සවයේ ඡායාරූප පෙළක් පහතින්.