Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
15
නිරුවත් දර්ශණ මුහුණු පොතට මුදාහරින බවට තර්ජනය කරමින්, බැංකු නිලධාරියකුගෙන් ලක්ෂ ගණනක කප්පම් ගත් පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටි

- නිරුවත් දර්ශණ මුහුණු පොතට මුදාහරින බවට තර්ජනය කරමින්, බැංකු නිලධාරියකුගෙන් ලක්ෂ ගණනක කප්පම් ගත් පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,483 Views
සැකකරු වෘත්තියෙන් වැලි ව්‍යාපාරිකයෙක්ලු..
පෙනී සිට ඇත්තේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසයි..
තවත් සැකකරුවන් අත්අංඩගුවට ගැනීමට පරීක්ෂණ..
 
අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන මුදා හරින බවට තර්ජනයකොට 67 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරියකුගෙන් රුපියල් ලක්ෂ 38 ක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන පුද්ගලයකු මේ මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය (13) සවස නියෝග කරනු ලැබුවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ තෙබුවන පොලිස් වසමේ යටවර දෙහිගහතොටුපළ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් නිලධාරිවරයකුගේ පුතකු වූ පාරමුල්ලගේ දොන් ජනක දේශප්‍රිය නම් වූ අයයි.
 
සැකකරු වෘත්තියෙන් වැලි ව්‍යාපාරිකයකු වන අතර ඔහු පෙනී සිට ඇත්තේ අන්තර්ජාලයට වීඩියෝ දර්ශන මුදාහළ හැකි අධ්‍යක්ෂවරයකු ලෙසයි.
 
මීට පෙර රුපියල් 50000/= ක මුදලක් තමාගෙන් ලබා ගත් බවත් තවත් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කරන බවත් කියමින් වරකාගොඩ පොලිස් වසමේ පහළකරන්නාගොඩ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පැවැත්වූ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් තවත් ලක්ෂ දෙකක මුදලක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අසභ්‍ය දර්ශන සහිත සී. ඩී. කීපයක් අසභ්‍ය දර්ශන සහිත ජංගම දුරකථන කීපයක් හා ඔහු පැමිණි මෝටර් රථය ද මුදල් නෝට්ටු ලෙස සකස් කළ රුපියල් ලක්ෂ 2 ක මුදල් පාර්සලය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
 
පැමිණිලිකරුගේ බිරිඳ හා දරුවන් කීප දෙනකු විදෙස්ගතව සිටින බව ද පොලිසිය සඳහන් කළා.
 
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,075 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top