Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
දරුණු අපරාධවලින් පාතාලය හෙල්ලූ 21 හැවිරිදි සුරූපී María Guadalupe පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් ගිය දර්ශණ පෙළක් අන්තර්ජාලය කළඹයි - Video & Photos

- දරුණු අපරාධවලින් පාතාලය හෙල්ලූ 21 හැවිරිදි සුරූපී María Guadalupe පොලිස් වෙඩි පහරින් අවසන් ගමන් ගිය දර්ශණ පෙළක් අන්තර්ජාලය කළඹයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,397 Views
"සන්සුන් වෙන්න! හෙලිකොප්ටරය ඔබ වෙනුවෙන් පැමිණෙනවා.."
"ඔයාට හොඳ වේවි. දිගටම උත්සහ කරන්න.. සන්සුන්ව ඉන්න.."
මෙක්සිකෝවේ 'Grande Dame of Death' ලෙසින් හැඳින්වූ ඇය...
 
මෙක්සිකෝවේ සුපිරි අපරාධ කල්ලියක ප්‍රබල සාමාජිකාවක් වූ සුරූපී María Guadalupe වෙඩි තැබීමකින් මියගිය දර්ශණ පෙළක් මේ වනවිට අන්තර්ජාලය උණුසුම් කරමින් හුවමාරු වනවා.
 
21 හැවිරිදි වියේ පසු වූ María Guadalupe, 'ලා කැට්රිනා' (La Catrina) යන අන්වර්ථ නමින් හැඳින්වූ අතර තවත් තැනක ඇය හඳුන්වා දෙනු ලැබූවේ මෙක්සිකෝවේ 'Grande Dame of Death,' යනුවෙනුයි.

මීට පෙර අවස්ථාවක ඇය හා ඇගේ කල්ලියේ සාමාජීකයින් පිරිසක් පොලිස් නිලධාරින් හා ගැටුමක් ඇති කරගෙන ඇති අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මසදී ඇතිවූ එම ගැටුමින් පොලිස් නිලධාරින් 14 දෙනෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා දිනයේ ඇගුවිල්ලාහිදි සිදුවූ වෙඩි හුවමාරුවේදී 21 හැවිරිදි සුරූපීණිය වෙඩි පහරකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
මෙම පුවත වාර්තා වූ මුල් අවස්ථාවේ අදාළ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළි නොකර තිබුණු අතර පසුගිය ඉරුදින රාත්‍රීයේ අන්තර්ජාලයේ සැරිසැරූ ඡායරූප මඟින් ඇය කවුදැයි යන්න බොහෝ පිරිස් හඳුනාගෙන තිබෙනවා.
 
විශේෂයෙන්ම ඇගේ කලවා ප්‍රදේශයේ තිබූ පච්චයක් මේ හඳුනාගැනීමට ඉවහල් වූ බවයි සඳහන් වන්නෙ.
 
වීඩියෝවේ දැක්වෙන පරිදි María Guadalupeගේ ගෙල පෙදෙසට වෙඩි තබා ඇති අතර අධික රුධිරය වහනය වෙමින් පැවතීම නිසා ඇය මියයන්නට ඇතැයි වාර්තා වනවා.
 
එම ස්ථානයේ සිටි මෙක්සිකානු සොල්දාදුවෙකු ඇයට සඳහන් කරන්නේ, වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන තුරු ඉවසා සිටින ලෙසයි.
 
"සන්සුන් වෙන්න! හෙලිකොප්ටරය ඔබ වෙනුවෙන් පැමිණෙනවා. ඔයාට හොඳ වේවි. දිගටම උත්සහ කරන්න.." යැයි ඔහු ඇයව අස්වසමින් සඳහන් කරනවා. කෙසේ වෙතත් පසුව රෝහල්ගත කළ ඇය මියගොස් තිබුණා.
 
මෙම දරුණුතම අපරාධ කල්ලියේ සෙසු සාමාජිකයන් ද පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන්ගේ නම් නීතිමය ගැටලු හේතුවෙන් මෙතෙක් හෙළිදරව් කර නැහැ.

DailyMail ඇසුරෙනි.



María Guadalupe López Esquivel died Friday after she and her cartel gang attacked a convoy of Mexican security forcesMaría Guadalupe López Esquivel appeared in a video filmed by the Mexican military struggling to breathe after she was wounded in an attack Friday in the central state of MichoacánA soldier kneels down while holding a wounded María Guadalupe López Esquivel moments before she was airlifted to a hospital where she was pronounced deadMaría Guadalupe López Esquivel receives first aid treatment from the Mexican military after she and eight other suspected cartel members attacked security forces on Friday. López Esquivel died at a local hospital. She was 21López Esquivel (pictured) took a liking to actress Kate Del Castillo's portrayal of a female narco boss in the hit Spanish-language series 'La Reyna del Sur.' Oddly enough, Del Castillo along with American actor, director and filmmaker Sean Penn secretly met Joaquin 'El Chapo' Guzman in October 2015, three months before the Mexican military captured the co-founder of the Sinaloa CartelPictured above are seven of the eight alleged members of the Jalisco New Generation Cartel who were captured by the Mexican military and police during a gun battle on FridayThe Mexican military confiscated a cache of assault rifles and ammunitionMaría Guadalupe López Esquivel (bottom left) participated in the October 2019 ambush of a police convoy that left 13 cops dead and nine others wounded
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,462 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  608 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,475 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,723 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,501 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,558 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,998 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,910 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,391 Downloads



Top 10 Commenters

Latest Comments

Top