කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුුගන්නාව ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (13) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
..