විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් තානායක චමල් රාජපක්ෂ මහතාගේ තීරණය අද ප්‍රකාශය පත් කිරීමට නියමිතයි.
විපක්ෂ නායකවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ක්‍රියා කළ ද ඇතැම් දේශපාලන පක්ෂ ඊට එරෙහිව කතානායකවරයා වෙත අදහස් දක්වා තිබෙනවා.
අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වනවා.