චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සම්බන්ධයෙන් 'චෞර රැජිණ' ග්‍රන්ථය ලියා ප්‍රකාශයට පත් කළ වික්ටර් අයිවන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද පොතක් ලියා පල කිරීමට තීරණය කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ චරිතයේ හොඳ නරක විග්‍රහ කිරීම එහි අරමුණ බව හිරු ගොසිප් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.
'චෞර රජු' ලෙස එම පොත නම් කරන බවට ඇතැමුන් අතර කතා බහක් ඇතිව තිබෙනවා.