හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධානය කළ සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මොවුන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
...තමන් සුදු වෑන් රියදුරන් බව පවසමින් මොවුන් අදහස් දැක්වූ මාධ්‍ය හමුව පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදියි.