Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
"මාව හාස්‍යයට ලක් කරපු සියලු දෙනාට මම අනුකම්පා කරනවා. නැවත මම ගණන් කියවන්නෙ මහා ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙලට.." - පසුගිය වසරේ කතාබහට ලක්වූ සංඛ්‍යා කියවීම ගැන රෝසි සේනානායක කියූ දේ - Video

- "මාව හාස්‍යයට ලක් කරපු සියලු දෙනාට මම අනුකම්පා කරනවා. නැවත මම ගණන් කියවන්නෙ මහා ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙලට.." - පසුගිය වසරේ කතාබහට ලක්වූ සංඛ්‍යා කියවීම ගැන රෝසි සේනානායක කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,955 Views
පෙළ පොත බලලා එන්න, සංඛ්‍යාවන් කියන්නේ මෙහෙමයි..
මේ මිලියන ගණන් 6වන ශ්‍රේණිය පෙළ පොතේ තියනවා..
එහෙම කියවන්න ගිහින් මාව හාස්‍යයට ලක් කළා..

කොළඹ මහ නගර සභාවේ පසුගිය වසරේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය එම සංඛ්‍යා කියවූ ආකාරය සමාජයේ දැඩි කතාබහකට ලක් වුණා.

කෙසේවෙතත්, එම මහනගර සභාවේ ලබන වසර සඳහා වූ අයවැය ඊයේ ඉදිරිපත් කෙරුණු අතර, නගරාධිපතිනිය එම සංඛ්‍යා මෙවර ආකාර තුනකින් කියවීම විශේෂත්වයක්.

කොළඹ මහ නගර සභාවේ පසුගිය වර්ෂයේ අයවැය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය සංඛ්‍යා කියවූ ආකාරය සමාජයේ දැඩි කතාබහක් ඇති කළා.

මේ අතර, එම මහනගර සභාවේ ලබන වසර සඳහා වූ අයවැය ඊයේ එම සභාවට ඉදිරිපත් කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,075 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top