Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන් මර්දනය කිරීමට සිංගප්පූරුව සාර්ථක අත්හදා බැලීමක - ලංකාව තවමත් යල්පැන ගිය ක්‍රමවේද අනුගමනය කරන්නෙ ඇයි? - Video

- ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන් මර්දනය කිරීමට සිංගප්පූරුව සාර්ථක අත්හදා බැලීමක - ලංකාව තවමත් යල්පැන ගිය ක්‍රමවේද අනුගමනය කරන්නෙ ඇයි? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,845 Views
වසරේ මේ දක්වා කාලය තුළ 90,000කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගීන්..
ඒ අතරින් 100 දෙනෙකු පමණ ජිවිත වලින් වන්දි ගෙව්වා..
එරට නව ක්‍රමවේදය නිසා මදුරුවන් ගහණය මේ 90%කින් පහළ ගිහින්..
 
ගෙවී ගිය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
 
වසරේ මේ දක්වා කාලය තුළ 90,000කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙනවා. ඒ අතරින් 100 දෙනෙකු පමණ වන්දි ගෙව්වේ සිය ජීවිතවලින්.

වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිරල දකුණ, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලින්.
 
පසුගිය වසරේ දී ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වුණා.
 
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පවසන්නේ.
 
විටින් විට මෙරට තුළ ඩෙංගු රෝගය මැඩලීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් එම කිසිඳු ව්‍යාපෘතියක් මේ වනතෙක් අපේක්ෂිත සාධනීය මට්ටමට පැමිණ නැහැ.
 
මෙරට තත්ත්වය එසේ වුවද සිංගප්පූරුව මේ වනවිට ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන් මර්දනය කිරීම සඳහා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබෙනවා.
 
ඒ, ඩෙංගු ඇතුළු රෝග කාරක මදුරුවන්, තවත් මදුරුවෙකුගේ මාර්ගයෙන්ම පාලනය කිරීම තුළින්.
 
සිංගප්පුරු පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මෙම නව මදුරු විශේෂය හරහා ඩෙංගු මදුරුවන් ඇතුලු රෝග පතුරුවන මදුරුවන් ගහණය මේ වනවිට 90‍%කින් පහළ බැස ඇති බවයි.
 
මෙවැනි සාර්ථක නව ක්‍රමවේදවලට ලොව වෙනත් රටවල් වේගයෙන් ගමන් කරද්දී ශ්‍රී ලංකාව තවදුරටත් ඩෙංගු මර්දනයට යල් පැන ගිය ක්‍රමවේද අනුගමනය කරන්නේ ඇයි ?
 
තවදුරටත් මෙවැනි විසඳුම්වලට නොයා කල් මැරීම හරහා මෙරටට අහිමි වන්නේ වටිනා මිනිස් ජීවිත බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.
 
මෙරට වගකිවයුතු බලධාරීන් තව කොතෙක් කලක් ඩෙංගු මදුරුවාට මෙරට අසරණ ජීවිත බිලි දෙනවාද ?
 
අපට ඔවුන්ගෙන් ඇසීමට ඇති පැනය එයයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,337 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,081 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  633 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,772 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,637 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,832 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,796 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top