Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
රාජකාරිය අතරතුර සැරයන් කළබල වී කොස්තාපල්ට වෙඩි වදී - අලුත්වැව රත්කළ සිද්ධියේ සියලු තොරතුරු මෙන්න

- රාජකාරිය අතරතුර සැරයන් කළබල වී කොස්තාපල්ට වෙඩි වදී - අලුත්වැව රත්කළ සිද්ධියේ සියලු තොරතුරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,423 Views
යතුරු පැදියක් අධික ශබ්දය නංවමින් ගමන් කරලා..
කොස්තාපල්වරයෙකුගේ පාදයට වෙඩි වැදී සිදු වූ දේ..
යතුරු පැදියෙන් පැමිණ ඇත්තේද පොලිස් නිලධාරින්ලූ..

හම්බෙගමුව පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එහි සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදුවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අලූත්වැව - කිඹින්මුල්ල ප්‍රදේශයේ රාත්‍රියේ රාජකාරි සිදුකරමින් සිටින අතරතුරදී ගිනි අවිය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි එම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ජිප් රථයකින් ගමන් කරමින් ඔවුන් රාත්‍රි මුර සංචාරය සිදුකර තිබූ අතර, එම ස්ථානය ඉදිරියෙන් යතුරුපැදියක් අධික ශබ්දයක් නගමින් ගමන් කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඉන් කලබලයට පත් පොලිස් සැරයන්වරයා ගිනි අවිය සූදානම් කිරීමට තැත් කරන අවස්ථාවේදී මෙලෙස එකවරම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව සඳහන්.

ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් අසල සිටි පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට වෙඩි වැදී ඇති අතර පසුව ඔහු හම්බෙගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා.
අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල - කරාපිටිය මහ රෝහල වෙත යොමුකර තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ යතුරුපැදියෙන් පැමිණ ඇත්තේ ද තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු බවයි.

කෙසේ වෙතත්, අදාළ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් වැල්ලවාය අධිකරණයට කරුණු වාර්තා කළ බව හම්බෙගමුව පොලීසිය ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,334 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,832 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,796 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top