මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අත්හිටුවන බවට සඳහන් කරමින් පළවන පුවත් පදනම් විරහිත බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මෙම දුම්රිය මාර්ගය පිළිබඳව කිසිදු චෝදනාවක් මේ වනවිට එල්ල වී නොමැති අතර, ව්‍යාපෘතිවල සුළු අඩුපාඩු ඇතත්, ඒවා දුම්රිය ධාවනයට කිසිසේත් බල නොපාන බවයි.
...