Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
13
අපිරිසිදු ආහාර පාන අලෙවි කළ වෙළෙඳුන් 18 දෙනෙකුට වැඩ වැරදුණූ හැටි - Video

- අපිරිසිදු ආහාර පාන අලෙවි කළ වෙළෙඳුන් 18 දෙනෙකුට වැඩ වැරදුණූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,222 Views
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ (12) දිනයේදී හොරණ, කෝරළේඉම, මොරගහහේන ඇතුළු නගර කිහිපයක වෙළඳසැල් සහ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

උත්සවය සමය ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට අපිරිසිදු ආහාර පාන අලෙවිකරණ වෙළෙඳුන් සොයා මෙම පරික්ෂාව සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පරික්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ, අපිරිසිදු ලෙස ආහාර පාන පිළියෙළ කළ සහ ගබඩාකල වෙළෙඳුන් 18 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

වෙළඳසැල් සහ ආපනශාලා 80ක් පමණ මෙලෙස පරික්ෂාවට ලක්කර ඇති අතර මේ සඳහා සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියදෙනෙක් පමණ එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,079 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,958 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,795 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top