චිලි රාජ්‍යයේ සිට ඇන්ටාක්ටිකාව බලා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටසක් මුහුදේ තිබී සොයාගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන් ගතවූ ස්ථානයේ සිට කිලෝමීටර 30 ක් පමණ දුරින් ඇන්ටාක්ටික් සාගරයේ ඩ්‍රේක් පැසේජ් ප්‍රදේශයේදී මෙම යානාවේ බවට සැක කරන කොටසක් නිරීක්ෂණය වූ බවයි.
චිලී හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් 38 දෙනෙකු සමඟ අතුරුදන්වූයේ පසුගිය අඟහරුවාදායි. එම අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහ සෙබළුන් 21 දෙනෙකු ගමන් කරමින් සිටියා.
..