ජනප්‍රිය නිරූපිකාවක් වැඩසටහන් නිවේදිකාවක් ලෙස කා අතරත් ආදරය හිමිකරගත් නර්මදා අබේවර්ධන දෙවැනි වතාවටත් මවක් වෙන්න සුදානමින් හිටියා. හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු ඒ නර්මදාගේ පවුලේ අලුත්ම සාමාජිකයා ඔන්න හා හා පුරා කියලා ඊයේ අලුත් පවුලට එකතු වෙලා තියනවා. ඒ අලුත් සාමාජිකයා පුතෙක්.
මේ වෙද්දී ගොඩක් ප්‍රේක්ෂකයන්ගේත් ආදරය දිනාගෙන ඉන්න නර්මදාගේ ලොකු පුතා ආදිත්‍ය දැන් තවත් පුංචි මල්ලියෙක්ගෙ ලොකු අයියා කෙනෙක් කියලා තමයි නර්මදා කියලා තියෙන්නේ.