Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
12
හයේ පහර 09ක් සමඟින් BPL 20-20 තරඟාවලිය ආරම්භ කරමින් දසුන් ශානකගෙන් ගිණිකෙළි සංදර්ශණයක් - Video

- හයේ පහර 09ක් සමඟින් BPL 20-20 තරඟාවලිය ආරම්භ කරමින් දසුන් ශානකගෙන් ගිණිකෙළි සංදර්ශණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,151 Views
බංග්ලාදේශ් ප්‍රිමිය ලීග් තරඟාවලිය ඊයේ ආරම්භ වුණේ 20-20 ක්‍රිකට් පිටිය යළිත් උණුසුම් කරමින්.

මෙම තරඟාවලියේ තරඟ දෙකෙක් ඊයේ පැවැත්වුන අතර ඉන් පළමු තරඟය ජයගන්නට තන්ඩර් කණ්ඩායම පරාජය කළ චැතගොම් චලෙන්ජස් කණ්ඩායම සමත් වුණා.

දෙවන තරඟය පැවැත්වුණේ කොමිලා වෝරියස් සහ රාන්ග්පූර් රේන්ජර්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරඟය පහසුවෙන් ජයගන්නට සමත් වුනේ දසුන් ශානක නායකත්වය දරණ කොමිලා වෝරියස් කණ්ඩායමයි.

කොමිලා වෝරියස් මෙම තරඟය ජයගත්තේ ලකුණු 105කින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොමිලා වෝරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07ක් දැවී ලකුණු 173ක් රැස්කළා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රියාත්මක කළ දසුන් ශානක පන්දු 31කදී නොදැවී ලකුණු 75ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 09ක් සහ හතරේ පහර 03ක් සමඟින්.

ඒ අනුව ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය රාන්ග්පූර් පිළට පන්දුවාර 14ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 68ක් පමණයි.
තරඟයේ වීරයා බවට පත් වුණේ දසුන් ශානක.

දසුන් ශානකගේ ඉනිම පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  94 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,017 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,055 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,909 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,261 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  753 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,404 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,460 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,101 Downloads



Top 10 Commenters

Latest Comments

Top