Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
12
මුහුණුපොතෙන් බොරුවට ආදරේ කරලා පෙම්වතාගෙන් ලක්ෂ 35ක් වංචා කළ කාන්තාවට සිදු වූ දේ

- මුහුණුපොතෙන් බොරුවට ආදරේ කරලා පෙම්වතාගෙන් ලක්ෂ 35ක් වංචා කළ කාන්තාවට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,522 Views
පොලීසිය තුළ ගුටි බැට හුවමාරුවක්......

බාලවයස්කාර තරුණියක් ලෙස මුහුණුපොතේ පෙනී ඉඳලා......

මුහුණු පොතින් හඳුනාගෙන විවාහ පොරොන්දු වී ඉතාලියේ සේවය කරන තරුණයකුගෙන් රුපියල් ලක්ෂ 35 ක් වංචා සහගත අයුරින් ලබා ගත්තැයි චෝදනා ලැබූ 35 හැවිරිදි කාන්තාවක් පිළිබඳව ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම කාන්තාව ගම්පොළ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය වෙත භාරදී තිබෙනවා.

පුස්සැල්ලාව සෙන්කුමාර් ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පිළිබඳ මාවනැල්ල ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ අරඹා තිබෙනවා.

මේ සම්බන්ධව ලද පැමිණිල්ල (10දා) සවස මෙම දෙපාර්ශ්වය පුස්සැල්ලාව පොලිසිය වෙත කැඳවූ අවස්ථාවේ මෙම දෙදෙනාට අයත් දෙපිරිසක් පොලිසිය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වීම නිසා එයට මුල් වූ එක් අයකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.

27 හැවිරිදි මෙම තරුණයා බොහෝ කලක් ඉතාලියේ සේවය කර ඇති අතර මුහුණ පොත මගින් ලංකාවේ සිටි මෙම කාන්තාව හඳුනා ගෙන තිබෙනවා.

බාලවයස්කාර තරුණියක ලෙස එහිදී හැසිරී ඇති මෙම කාන්තාව විවාහ පොරොන්දු දී තරුණයා රවටා වරින් වර මුදල් ලබාගෙන ඇත්තේ මෙම දෙදෙනාට නිවසක් සෑදීමට ඇතුළු විවිධ අවශ්‍යතා පවසමින් බව තරුණයාගේ පාර්ශ්වයෙන් චෝදනා නඟා ඇති බව පැවසෙනවා.

මේ අයුරින් මෙම කාන්තාව මුදල් ලබා ගෙන ඇය විසින් ගම්පොළ නුවරඑළිය මාර්ගයේ හෝටලයක් කුලියට ගෙන ගෙට්ස් හවුසියක්ද (කාමර සහිත නවාතැන් දෙන) පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී  තිබෙනවා.

පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර පලිපාන මහතා දෙපාර්ශ්වයටම කරුණු පහදා දී මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙසේ කොට්ඨාස විමර්ශන අංශය වෙත භාරදී  තිබෙනවා.

"දිවයින"
ගම්පොළ - සුරංග දිල්හාන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  91 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,015 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,054 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,909 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,259 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  750 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,404 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,455 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,097 Downloads



Top 10 Commenters

Latest Comments

Top