Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
වසර 10ක් තිස්සේ තම ලෙයින් උපන් දියණිය දූෂණය කළ නරුම පියෙකුට අවසානයේ අත් වූ ඉරණම

- වසර 10ක් තිස්සේ තම ලෙයින් උපන් දියණිය දූෂණය කළ නරුම පියෙකුට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,718 Views
වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ තම දියණිය දූෂණය කළ බව කියන යුද හමුදා සෙබළෙකුව ආණමඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පුත්තලම යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සැකකාර හමුදා සෙබළා ආණමඩුව - පාලියාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

පසුගිය 08 වැනිදා දහවල් කාලයේ සැකකරු තම දියණියට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර දියණිය ඊට විරෝධය පළ කර පසුව ඇය විසින් මේ බව ආණමඩුව පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
 
දියණියගේ පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
 
අතවරයට පත්ව ඇති තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  102 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,018 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,068 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,918 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,268 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  753 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,406 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,005 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,462 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,107 Downloads



Top 10 Commenters

Latest Comments

Top