Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
11
උද්‍යානයකදී ආරක්ෂක භටයන් විසින් තරුණයෙකු මරා දමන ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video & Photos

- උද්‍යානයකදී ආරක්ෂක භටයන් විසින් තරුණයෙකු මරා දමන ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,751 Views
හිසට තදින් පහර දෙන අයුරු කැමරාවේ සටහන් වෙලා..
අන්තර්ජාලය කැළඹූ වීඩියෝවත් සමඟ සිදුවූ දේ මෙන්න..
සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට අරගෙන..
 
ලන්ඩන් නගරයේ වින්ටර් වොන්ඩර්ලන්ඩ් නම් උද්‍යානයක පහුගිය දවසක සිදුවුණ එක්තරා භයානක සිදුවීමක් සිදුව තිබෙනවා.
 
එම උද්‍යානයේ ආරක්ෂක භටයන් කිහිප දෙනෙකු විසින් තරුණ පුද්ගලයෙකුගේ හිසට තදින් පහරදී වෙඩි තබා ඝාතනය කරන සිද්ධියකට අදාල වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වීම තමයි මේ කතාවට ප්‍රධානම හේතු සාධකය වෙන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය අන්තර්ජාලයට එකතු වීමත් සමග ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අවධානය ඊට යොමු වීම නිසා ඊට අදාල නීති පියවරයන් වෙත හැකි ඉක්මනින් යොමු වීමට එරට බලධාරීන්ට සිදු වෙලා තිබුණා.
 
කොහොම වුනත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තියනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
 
නමුත් තවමත් සිද්ධියට සම්බන්ධ හරිම හේතුව අනාවරණය වෙලා නෑ වගේම පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




A security guard at London 's Winter Wonderland in Hyde Park were filmed kicking a man in the head after forcing him to the groundThe man is then punched in the face by a security guardA man, in a yellow jacket and an orange vest, kicks the man in the head as he lies on the floorOthers rush over before one official appears to talk to the man in the white jacket as he lies on the floor
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,078 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top