සිරිපා කරුණා සමය හෙටට යෙදී තිඛෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වනවා.
ඊට ප්‍රථම පැල්මඩුල්ල - ගල්පොත්තාවල පුරාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව මාර්ග 4ක් ඔස්සේ ශ්‍රී පාද මළුවට වැඩම කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ලසන්ත නිරෝෂන කියා සිටියේ.
.