Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
09
සුපිරි ක්‍රිකට් තරඟය අතරතුර, පිටිය ආක්‍රමණය කළ නාගයෙකු කළ දේ - Video

- සුපිරි ක්‍රිකට් තරඟය අතරතුර, පිටිය ආක්‍රමණය කළ නාගයෙකු කළ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,524 Views
රන්ජි කුසලානය කියන්නේ ඉන්දියාවේ පැවැත්වෙන ජනප්‍රිය ක්‍රිකට් තරගාවලියක්.
 
මෙම තරගාවලියට තරග කරලා දක්ෂකම් පෙන්නපු බොහෝ ක්‍රීඩකයින් මේ වෙනකොටත් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා.

එම නිසා රටපුරා ඉන්න ගොඩක් ක්‍රීඩකයින් මේ තරගාවලියට ක්‍රීඩා කරන්න පොරකනවා කිව්වොත් හරි.

ඉතින් මේ දිනවල පැවැත්වෙන රන්ජි කුසලානයේ අද තියෙන තරගයක් අතරතුර ක්‍රීඩා පිටියට නයෙක් ඇවිත් තියෙනවා. නයා නිසා එම තරගය බොහෝ වෙලාවකට නතර කරලා තියෙනවා.

ක්‍රීඩා පිටියේ සහයට ඉන්න සේවකයින් බොහෝ දෙනෙක් එකතු වෙලා මේ නයාව අල්ලන්න වෙහෙසුණා.

කොහොම හරි අන්තිමට නයා පාඩුවේ එතැනින් යනකම්ම කට්ටියට බලාගෙන ඉන්න සිද්ද වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  106 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,022 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,077 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,920 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,279 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  754 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,406 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,005 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,463 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,109 Downloads



Top 10 Commenters

Latest Comments

Top