Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
09
"මම හැදුණේ වැඩුණේ කාන්තාවන් හැමෝම අවලස්සනයි කියන රටක.." - මෙවර විශ්ව රූ රැජිණ බවට පත් වූ දකුණු අප්‍රිකාවේ සුරූපී කළු කෙල්ල මෙන්න - Photos

- "මම හැදුණේ වැඩුණේ කාන්තාවන් හැමෝම අවලස්සනයි කියන රටක.." - මෙවර විශ්ව රූ රැජිණ බවට පත් වූ දකුණු අප්‍රිකාවේ සුරූපී කළු කෙල්ල මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,998 Views
පිහිනුම් ඇඳුම් වටයෙන්, රාත්‍රී සාද ඇඳුම් වටයෙන් ඇය පෙරට ආ හැටි..
මම හිතනවා එය අවසන් වන දිනය අද යි කියලා...
ඔවුන් දිහා බැලුවට පස්සේ මා තුලින් ඔවුන් ඔවුන්ගේම මුහුණු දකින්න ඕන..
 
2019 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුරූපිනිය, සොසිබිනි ටුන්සි ඊයේ (8) දින සමත් වුණා.
 
අවසන් මහා තරගාවලිය ඊයේ රාත්‍රියේ ජෝජියාවේ ඇට්ලන්ටා ස්ටුඩියෝ හිදී පැවැත්වුණා.

පිහිනුම් ඇඳුම් වටයෙන්, රාත්‍රී සාද ඇඳුම් වටයෙන් මෙන්ම සමාජ ප්‍රශ්න පිළිබඳ රූප රැජිනියන්ගෙන් විමසීමෙන් අනතුරුව විශ්ව රූ රැජින කිරුළ දැරීමට තමන් සුදුසු වන්නේ ඇයි දැයි විනිශ්චය මණ්ඩලය යොමු කළ පැනයට සාර්ථකව පිළිතුරු දුන් සොසිබිනි, තරග ජය තමන් වෙතට හරවා ගැනීමට සමත් වුණා.
 
ඇය ඇගේ අවසන් පිළිතුර ලෙස සඳහන් කළේ මෙවැන්නකි,
 
“මම හැදුණේ වැඩුණේ මගේ වගේ රූපයක් ඇති -මගේ වගේ සමක්, මගේ වගේ කොණ්ඩයක්- කාන්තාවන් ලස්සනයි කියලා කිසි විටක නොසලකපු ලෝකයක. මම හිතනවා එය අවසන් වන දිනය අද යි කියලා. පොඩි දරුවෝ මගේ මුහුණ දිහා බැලුවට පස්සේ මා තුලින් ඔවුන් ඔවුන්ගේම මුහුණු දකින්න ඕන... එය යි මට අවශ්‍ය කරන්නේ.”
 
විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ මැඩිසන් ඇන්ඩර්සන්ටත් තෙවැනි ස්ථානය මෙක්සිකෝවේ සොෆියා ඇරගන්ටත් හිමිවුණා.

Image result for south african girl 2019 world girlImage result for south african girl 2019 world girlImage result for south african girl 2019 world girlImage result for south african girl 2019 world girlImage result for south african girl 2019 world girlImage result for south african girl 2019 world girlImage result for south african girl 2019 world girl
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,332 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,073 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,633 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,732 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top