Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
09
කැළඹුණු කාළගුණයෙන් පුද්ගලයින් 80,000කට පීඩා - දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි - ඉදිරි පැය කිහිපයේ කාළගුණ අනාවැකිය මෙන්න

- කැළඹුණු කාළගුණයෙන් පුද්ගලයින් 80,000කට පීඩා - දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි - ඉදිරි පැය කිහිපයේ කාළගුණ අනාවැකිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,261 Views
ගතවූ දින කිහිපය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 2180 කට අයත් පුද්ගලයන් 7,258 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල තාවකාලිකව රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
 
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ආපදා හේතුවෙන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ නැගෙනහිර පළාතේ බවයි. එම පුද්ගලයන් සංඛ්‍යාව 87,864 ක්.

මේ අතර පැවති වර්ෂාපතනයත් සමඟ වාන් දොරටු විවෘත කළ ඇතැම් ජලාශවල මේ වනවිට වාන් දොරටු වසා දැමීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ජානකී මීගස්තැන්න සඳහන් කළා.
 
කෙසේ වෙතත් ලැබෙන වර්ෂාපතනය අනුව තවදුරටත් ජලාශවල ජල මට්ටම පිළිබඳ අවධානයෙන් පසුවන බවයි ඇය කියා සිටියේ.
 
ඊයේ උදෑසන 8.30 සිට අද උදෑසන 8.30 දක්වා පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ පාසිකුඩා ප්‍රදේශයට වන අතර, එම ප්‍රමාණය මිලිමීටර 61.5 ක්.
 
අද දිනයේත් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොණරාගල, පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  106 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,022 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,077 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,920 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,279 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  754 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,406 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,005 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,463 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,109 Downloads



Top 10 Commenters

Latest Comments

Top