Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
08
සහරාන්ගේ අනුගාමිකයින් දෙදෙනෙකුට ඉන්දීය පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරයි - Video

- සහරාන්ගේ අනුගාමිකයින් දෙදෙනෙකුට ඉන්දීය පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

559 Views
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් ලෙස ඉන්දියාවේ ප්‍රහාර සැලසුම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුට ඉන්දීය පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබෙනවා.

මෙලෙස චෝදනා ගොනු කර ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු ඉන්දියානු බුද්ධි අංශය විසින් එරට සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකුටයි.

මෙලෙස චෝදනා ගොනු කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාව එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ අයි. එස්. සංවිධානයේ කොයිම්බතූර් නායකයාවන මොහොමඩ් අසරුඩීන් සහ ඔහුගේ සහයක ෂෙයික් හිදයතුල්ලා යන සැකකරුවන් දෙදෙනාටයි.

පසුගිය අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉන්දිය ජාතික බුද්ධි විමර්ශන ඒජන්සිය විසින් තමිල්නාඩු සහ කේරළ යන ප්‍රාන්තවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වුණේ මෙම සැකකරුවන් දෙදෙනා සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වමින් ඔහුගේ අනුගාමිකයින් ලෙස ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල ප්‍රහාර සිදුකිරීමට සැලසුම් කර තිබූ බවයි.

එසේම මොවුන් දෙදෙනා තමිල්නාඩුවේ විවිධ ස්ථානවල රහසිගත ලෙස දේශන පවත්වමින් අයි.එස්. සංවිධානයේ මතවාදය පැතිරවීමට මෙන්ම එම සංවිධානයට විවිධ පුද්ගලයින් බඳවා ගැනීමටද කටයුතු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියානු පොලිසිය විසින් සාපරාධී කුමන්ත්‍රණ කිරීම හා ත්‍රස්ත චෝදනා යටතේ මෙම සැකකරුවන්ට විරුද්ධව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කළ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,075 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,735 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top