නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙනවා. මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තුයි.
ඒ අනුව එළඹෙන 17 වන දා සිට නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කටයුතු කරනු ඇති.
..