Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
07
අගරදගුරු හිමියන් දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට - පැය තුනකට ආසන්න රහස් ප්‍රකාශයකුත් ලබා දෙයි - Video

- අගරදගුරු හිමියන් දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට - පැය තුනකට ආසන්න රහස් ප්‍රකාශයකුත් ලබා දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,920 Views
කොමිසම ගැන විශ්වාසයි, සාධාරණයක් බලාපොරොත්තු වෙනවා...
ඒ ඔක්කොම දේවල් කිව්වට පස්සේ වාර්තාවක් ඉදිරිපත් කරයි..
ඒ ඇමතිතුමා කිව්ව වචනයක් මිසක් මම කියපු දෙයක් නෙවෙයිනේ..
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති වත්මන් ජනාධිපති කොමිසම තුළින් පීඩාවට පත් ජනාතාවට සධාරණත්වයක් ඉටුවේයැයි තමන්ට විශ්වාසයක් ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
 
උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන දිනටත් පැය 3කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිවරයා විසින් පත්කළ පංච පුද්ගල කොමිසම හමුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පළමුවරට සාක්ෂි ලබාදුන්නා.
 
ඒ අනුව ඊයේ පළමුව පැය 2 කට ආසන්න කාලයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදුන් කාදිනල් හිමිපාණන් පසුව තවත් පැය දෙකකට ආසන්න කාලයක් ජනාධිපති කොමිසම ඉදිරියේ රහසිගතව සාක්ෂි ලබාදුන්නා.
 
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරු 9.30 ට පමණ නැවතත් ජනාධිපති කොමිසම වෙත පැමිණියා.
 
එහිදි පැය 3කට ආසන්න කාලයක් කාදිනල් හිමිපාණන්ගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසු අතර එම සාක්සි විමසීම සිදුවුයේද රහසිගතවයි.
 
සාක්ෂි ලබාදීම අවසානයේ පිටතට පැමිණි කාදිනල් හිමිපාණන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  91 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,015 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,052 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,909 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,259 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  750 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,404 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,454 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,093 Downloads



Top 10 Commenters

Latest Comments

Top