දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ, මළල ක්‍රීඩා තරඟවලදී රන් පදක්කම් 15ක් දිනාගන්නට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම සමත් වුණා.
මේ තරඟාවලියේදී ඉන්දියාවට දිනා ගැනීමට හැකි වූයේ මළල ක්‍රීඩා රන් පදක්කම් 13ක් පමණයි.
මේ අනුව, ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී සිය ආධිපත්‍යය පතුරවමින්, වැඩිම රන් පදක්කම් සංඛාවක් දිනාගත්තේ වසර 28කට පසුවයි.