ගල්ෆ් රටවල් අතුරින් වැඩිම බහු විවාහකයන් පිරිසක් සිටින රට ලෙස කුවේට් රාජ්‍යය පෙරමුණේ පසුවන බව වාර්තාවෙනවා.
කටාර් රාජ්‍ය දෙවන ස්ථානයටත්, බහරේන් රාජ්‍යය තුන්වන ස්ථානයටත් පත් වී තිබෙනවා.
2010-2015අතර කාලය තුල කුවේට් පිරිමියෙක් විවාහ කරගෙන ඇති කාන්තාවන්ගේ ප්‍රතිශතය 8.13%ක් වන අතර කටාර් පිරිමියෙක් 7.88% සහ බහරේන් පිරිමියෙක් 5.16%ක් ලෙස වාර්තාවෙනවා.
1979-2010 අතර කාලය තුල කුවේට් ලේ ඥාති අතර සිදු වී ඇති විවාහ සංඛ්‍යාව 34% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජානක ප්‍රියදර්ශන ජයතිලක