Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
"එයා මම බලපු අසභ්‍ය වීඩියෝවල හිටපු ගෑනු කෙනෙක් වගේ, මම එයාව දකින්න ආස කළා.." - ගෙදර නවතින්න ආපු පුංචි එක්ක, ඇසුරකට එක් වූ තරිඳුට ජිවිතයෙන් විඳවන්න වුණු හැටි - Video

- "එයා මම බලපු අසභ්‍ය වීඩියෝවල හිටපු ගෑනු කෙනෙක් වගේ, මම එයාව දකින්න ආස කළා.." - ගෙදර නවතින්න ආපු පුංචි එක්ක, ඇසුරකට එක් වූ තරිඳුට ජිවිතයෙන් විඳවන්න වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,345 Views
මට එයාව නැතුවම බැරිවුණා, මම එයාගේ කාමරේට එබෙන්න පුරුදු උනා..
හොරෙන් ෆොටෝ ගනිද්දි එයාට මාට්ටු වුණා, එයා මාව කාමරේට ඇදන් ගියා..
එයාගේ අතපය මගේ ඇඟේ ගෑවෙද්දී දැණුනු හැඟීම කියන්න වචන නෑ...
 
කුතුහලය කියන්නේ එක්තරා විදිහක ගිනි පුළිගුවක්. මේ ගිනි පුළිගුවට පුළුවන් කාලය, වෙලාව බලලා ඕනෑම දෙයක් විනාශ කරලා දාන්න. ආශාව, හැඟීම් දැනීම් කියලා කියන්නේ, වෙඩි බෙහෙත් නම්..... මේ ගිනි පුළිගුවට පුළුවන් විශාල පිපුරුමක් ඇති කරන්න. තරුණ වයසේ ස්ත්‍රී ශරීරය ගැන එක්තරා පරිකල්පනීය සිහිනයක් දැකපු තවත් තරුණයෙකුගේ කාල පරිජ්ජේදයක් මේ ගිනි පුළිගුවට හසු වුණා.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 103 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව තරිඳු ගැනයි..

තරිඳු කියන්නේ සාමාන්‍ය පවුලක තරුණයෙක්. තරිඳුට හිටියේ අම්මත් තාත්තත් විතරයි. පවුලේ හිටපු එකම 'තනි අලියා' තමන් වෙද්දි ඔහු ඒ නිදහස උපරිමයෙන් වින්ඳා.
 
මේ සිදුවීම වෙන්නේ තරිඳු දෙවැනි වතාවට උසස් පෙළ ලියන්න සුදානමින් ඉන්න කාලයේදී. තරිඳුගේ හොඳම යාළුවා වුණේ සමීර. පාඩම් කරනවා කියලා කිව්වත්, තරිඳු විවිධ දේට ඇබ්බැහි වෙමින් කාලය නැති නාස්ති කළා. එතනින් වැදගත්ම දේ... තරිඳු නිල් චිත්‍රපට වලට තදින්ම ඇබ්බැහි වුණූ කෙනෙක් වුණා.
 
ඒ අතරේ තමයි තරිඳුගේ ගෙදරට ඈතින් නෑදෑ වෙන "පුංචි කෙනෙක්" එන්නේ. මේ පුංචි එනවට තරිඳු නම් ටිකක් වත් කැමති වුණේ නැහැ. ඒ මොකද තරිඳු අකැමැති වුණා තමන්ගේ නිදහසට සීමා වාරණ දාගන්න. "පුංචි කෙනෙක්" ආවොත් තමන්ට හිතූ හැටියට "රඟන්න" බැරි බව තරිඳු දැනගන්නවා.
 
ඒත්.. මුලින්.. එහෙම හිතුවත්.. පුංචිව දැක්කට පස්සෙ නම්.. තරිඳුට එහෙම දැණුනේ නැහැ. ඒ මොකද කිව්වොත් පුංචි, තරිඳුගේ මවාපෑමට එහා ගිය සුරූපිනියක් වීම නිසා. ඉතින්... තරිඳුගේ ඊළඟ ඇබ්බැහි වීම වුණේ පුංචි. නිතර ඇගේ කාමරයට එබෙන එක තරිඳුට පුරුද්දට ගියා.
 
වතාවක් හොරෙන් ඇගේ ඡායාරූපයක් ගන්න ගිහින් වැඩ වැරදුණා. ඒත්... ඒ තරිඳු හිතපු විදිහ නම් නෙවෙයි. පුංචි කැමතිවුණා තරිඳුට. ඒ වෙද්දි තරිඳු තමන් ගැන අවධානයෙන් ඉන්න බව ඇයට හැඟුණූ නිසාම වෙන්නැති. ඉතින් අවසානයේ... අම්මා තාත්තා නැති හැම මොහොතකම... තරිඳු පුංචිත් එක්ක සතුටු වුණා. ඒ සතුට සීමා මායිම් කඩා බිඳගෙන ගියත්, තරිඳුට වගක් තිබුණේ නැහැ. "පුංචි" දැන් තමන්ට නැතුවම බැරි "වස්තුවක්" කියලා තරිඳු හිතන්න ගත්තේ.
 
කොහොම නමුත්.. මේ දෙන්නා තරිඳුගේ අම්මටයි තාත්තටයි මේ ගැන දැන කියා නොගන්න උපරිම කටයුතු කරනවා. ඒ අතරේ පුංචි හිටි හැටියේ අතුරුදහන් වෙනවා. තරිඳු අම්මාගෙන් ඈ ගැන ඇහුවත් හරි තොරතුරක් දැනගන්න බැරි වෙනවා. ටික දවසකින්... පුංචිගෙන් තරිඳුට කෙටි පණිවුඩයක් ලැබුණා. ඒකෙන් කියලා තිබුණේ, "මට සමාජ රෝගයක් වැළඳිලා. ඔයත් ගිහින් චෙක් කරගන්න" කියලයි.
 
තරිඳුට උන් හිටි තැන් අමතක වුණා. නොදන්න කලාපයක කරපු අවදානම් සෙල්ලමේ අවසානයේ තරිඳු, තමන් ජිවිතේ වරද්දගෙන බව දැනගත්තා.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
තරිඳුගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,078 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,736 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top