Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
05
අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ දේහය ගොඩකවෙල නිවසට - Video

- අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මන්ත්‍රීවරයාගේ දේහය ගොඩකවෙල නිවසට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,136 Views
අභාවප්‍රාප්ත නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද පස්වරුවේ ගොඩකවෙල - මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

දේහය අද පෙරවරුවේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයට රැගෙන ආ අතර, එම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවද එක්ව සිටියා.

සබරගමුව පළාත් සභාවට අවස්ථා දෙකකදී තේරී පත්වූ ඔහු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා අභාවප්‍රාප්ත වූ මන්ත්‍රීවරයාගේ දේහය දිවයිනට රැගෙන එනු ලැබුවේ ඊයේ රාත්‍රියේදියි.

එහිදී බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුලු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දේහය භාරගැනීම ගුවන් තොටුපල වෙත පැමිණ සිටි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ පසුගිය 27 වනදා නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමේදි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාටද ඇමති ධුරයක් වෙන් කර තිබූ බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  91 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,015 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,052 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,909 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,259 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  750 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,404 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,454 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,093 Downloads



Top 10 Commenters

Latest Comments

Top