Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
29
මීගමුවේ උත්සවයකදී හිටපු ඇමති සහ නගරාධිපති අතර ගුටි කෙළියක් - වීඩියෝ

- මීගමුවේ උත්සවයකදී හිටපු ඇමති සහ නගරාධිපති අතර ගුටි කෙළියක් - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,407 Views
මීගමුව - පිටිපන ප්‍රදේශයේ ඉදි කෙරුණු ප්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී අද (29) පෙරවරුවේ ගැටුමක් හටගත්තා. මෙම ගැටුම ආරම්භවී ඇත්තේ එම ස්ථානයට පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් අදාල උත්සව සංවිධායකයින් සමඟ බහින් බස්වීමත් සමඟයි.

ඉදි කෙරුණු ප්‍රජාශාලාව විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන්.


විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මල්ලක් බෙදා දීමේ උත්සවයක් ද ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාවේදී එහි පැමිණි හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා සහ ඔහුගේ ආධාර කරුවන් පිරිසක් නගරාධිපතිවරයා අතර උණසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ප්‍රජා ශාලාව විවෘත කිරීමේ උත්සවයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා නොකිරීමයි. එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ද හටගත්තා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,693 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  690 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,300 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,825 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,621 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,325 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,041 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top