Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
"වැටිලා හිටිය තැනින් නැගිට්ටෙ හිරු STAR වේදිකාවට ආවට පස්සේ" මෙතෙක් 95% ඉහළම ප්‍රතිචාරයක් ලබාගනිමින් වැඩසටහන් ආරම්භයේදීම සියළු දෙනා සංවේදී කරපු උදාර ගැයූ ගීතය - Video

- "වැටිලා හිටිය තැනින් නැගිට්ටෙ හිරු STAR වේදිකාවට ආවට පස්සේ" මෙතෙක් 95% ඉහළම ප්‍රතිචාරයක් ලබාගනිමින් වැඩසටහන් ආරම්භයේදීම සියළු දෙනා සංවේදී කරපු උදාර ගැයූ ගීතය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,307 Views
සාමාන්‍ය ජීවිතයේ මම තනියෙන් ජීවත්වෙන්නෙ
මේ ඔක්කොම ඉන්නේ මගේ සහෝදරයෝ... ආදරෙයි.....
මේ වේදිකාව වෙනමම ජරමරයක් වෙයි ඒ තරම් දක්ෂයෝ පිරිසක් අපිට ඉන්නවා - නිරෝෂා
 
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන්කරණය යාවත්කාලීන කළ හිරු TV, සියලු රියැටිලි වැඩසටහන් අතික්‍රමණය කරමින් සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය 'හිරු Star' season 2 පසුගියදා ආරම්භ කෙරුණා.
 
එලෙස හිරු Star' season 2 දැවැන්ත වේදිකාව මත ගී ගයන්නට  අහුන්ගල්ල ප්‍රදේශයේ සිට පැමිණි උදාර කෞශල්‍යය මෙතෙක් වේදිකාව තුළ ගීත ගායනයට හිමි සියයට 95% ඉහළ ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වුණා.

ඔහු සිය පළමු ගීතය ලෙස තෝරාගෙන තිබුණේ බයිලා චක්‍රවර්ති ලසින් විරුදාවලිය ලත් එම්. එස්. ප්‍රනාන්දු නම් අසාහය කලාකරුවා ගැයූ “රන්වන් වත බබලන්නේ” ගීතයයි.
 
එම ගීතයට විනිසුරුවන් තිදෙනාගේ මනාපය ලැබුණු අතර වේදිකාවේ සිටි සියළු දෙනාගේ ප්‍රතිචාරද ඔහුට හිමිවුණා.
 
ජයග්‍රහණයෙන් පසුව උදාර වේදිකාව මත සංවේදී වූ අවස්ථාව පහතින් බලන්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  458 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,358 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,588 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,596 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,665 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,737 Downloads



Top 10 Commenters

Latest Comments

Top