Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
බදු ප්‍රතිශත අඩුවීමත් එක්ක වාහන මිලට සිදු වූ දේ මෙන්න

- බදු ප්‍රතිශත අඩුවීමත් එක්ක වාහන මිලට සිදු වූ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,163 Views
රජය විසින් බදු ප්‍රතිශතයන් පහත හෙලීමත් සමඟ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින් ඒවායේ මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි එම සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ.

මේ අතර විදුලි සංදේශ බදු සියයට 25කින් පහත හෙලීමත් සමඟ මේ මාසයේ සිට ජංගම සහ ස්ථාවර දුරකතන ගාස්තු වල අඩුවීමක් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව කියා සිටියා.

මේ අනුව සියයට 15ක්ව පවතින විදුලි සංදේශ බද්ධ සියයට 11යි දශම 25 දක්වා පහත දමා තිබෙනවා.

එසේම සියයට 15ක්ව පැවති වැට් බදු ප්‍රතිශතය සියයට 8 දක්වා පහත හෙලීම සහ සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බද්ධ අහෝසි කිරීම විදුලි සංදේශ සේවාවන් සඳහා ද අදාළ වන බැවින් දුරකතන ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහල බසින බවයි විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුල ජංගම දුරකතන සේවා සපයන ආයතන 05ක් ක්‍රියාත්මක අතර ස්ථාවර දුරකතන සේවා සපයන ආයතන සංඛ්‍යාව 03ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  475 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,380 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,607 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,678 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top