Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
හිටපු අගමැති රනිල්, මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් හමුවෙයි

- හිටපු අගමැති රනිල්, මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,927 Views
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද අස්ගිරි සහ මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
 
මහනුවර හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ හිටපු අග්‍රාමාත්‍යවරයා පළමුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් ඔහු අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥනරතන නාහිමියන් බැහැදුටු බවයි.

තමන් ධුරය දැරු කාලයේදී ලබාදුන් සහයෝගය සඳහා මහානායක හිමිවරුන් බැහැදැක ස්තුතිය ප්‍රකාශ කළ බවයි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගි වී නොසිටීම විශේෂත්වයක්.
 
මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් අතර හමුවක් අද කොළඹදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කියා සිටියා.
 
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බවයි.
 
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.
 
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිවසේදියි.
 
එහිදී ද පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබද සාකච්ජා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
 
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට අනිද්දා දිනයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් ද පැවැත්වීමට නියමිතයි.
 
ඒ සදහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහාභාගි වනු ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  481 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,387 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,612 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top