Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
පාස්කු ප්‍රහාරය ගැන කලින් ලද තොරතුරු වසන් කිරීමට ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැක

- පාස්කු ප්‍රහාරය ගැන කලින් ලද තොරතුරු වසන් කිරීමට ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,078 Views
පාස්කු ඉරු දින ප්‍රහාරයක් සිදුවන බවට කල් තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් සැලකිල්ලට ගෙන නොමැති අතර, එය වසන් කිරීම සඳහා ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැක මතු වන බව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා පවසනවා.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඊට එක්වෙමිනුයි එම කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මේ බව සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනා ගනිමින් වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව පවතින බවයි.

තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ආරක්ෂක මණ්ඩලය නිතිපතා රැස්වුණු බවත් බුද්ධි අංශ නිලධාරීන් සමඟ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාකච්ඡා සිදුකළ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොමිසමේ සාමාජිකයින් හමුවේ කියා සිටියේ.

ඒ අනුව ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලැබුණු සැණින් ඊට අවශ්‍ය පියවර ගත් බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එහිදී ලද තොරතුරුවලට අනුව පිටරටවලින් පැමිණි අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් සිටි දේශකයින් 160ක් පිටුවහල් කළ බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියා.

පසුගිය පාලන සමයේදී ජාතික ආරක්ෂාව පිළිබදව ලිහිල් ආකල්පයක් ක්‍රියාත්මක කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි වූ බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  458 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,745 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,351 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,587 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,585 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,660 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,736 Downloads



Top 10 Commenters

Latest Comments

Top