Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
අද රාත්‍රීයේ සිට පළාත් කිහිපයක වැසි වැඩිවෙයි - පස් කන්දකට යට වූ වලපනේ සිසුවා සොයා අදත් මෙහෙයුම්

- අද රාත්‍රීයේ සිට පළාත් කිහිපයක වැසි වැඩිවෙයි - පස් කන්දකට යට වූ වලපනේ සිසුවා සොයා අදත් මෙහෙයුම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,873 Views
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අයත් පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.

බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, මහනුවර, ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
 
වර්ෂාවත් සමඟ ජලාශ 8ක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
 
මේ අතර, නුවරඑළිය - වලපනේ - මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අතුරුදන් වූ 17 හැවිරිදි දරුවා සොයා අද තුන් වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
 
ඊයේ සහ පෙරේදා දෙදින තුළ යුද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් සිදුකළ ද ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
 
පස් කන්ද කඩා වැටීමෙන් මිය ගිය දරුවාගේ මව, පියා සහ ඔහුගේ සහෝදරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  472 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,380 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,593 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,605 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,678 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,652 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top