Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
28
"ස්පා එකේ හිටියේ එක ගෑණු ළමයයි. මම ඒ ළමයත් එක්ක කාමරයට ගියා.." - ජිවිතය හදාගන්න කියලා කොළඹ ඇවිත් පලංචි නැග්ග පියල්, ගැහැණුන්ගේ පහස විඳින්න ගිහින් ජීවිතයට කරගත්ත අපරාධය - Video

- "ස්පා එකේ හිටියේ එක ගෑණු ළමයයි. මම ඒ ළමයත් එක්ක කාමරයට ගියා.." - ජිවිතය හදාගන්න කියලා කොළඹ ඇවිත් පලංචි නැග්ග පියල්, ගැහැණුන්ගේ පහස විඳින්න ගිහින් ජීවිතයට කරගත්ත අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,385 Views
චුට්ටක් තේරුම් ගන්න, මම කොහොමහරි ඩිවෝස් එක ගන්නවනේ..
මම ඔයා එක්ක යාලුවුණා කියලා ඌ ඊරිසියා කරනවා..
එයා නිතරම රංඩු කරන්න ගත්තා, මොනාහරි හොයාගන්න කියලා..
 
ජිවිතය හදාගන්න ගොඩක් අය කොළඹ ආවා. කොළඹ අහස විනිවිදින මහා විශාල බිල්ඩින් දැකලා මිනිස්සු හීන පොදි බැඳගත්තා. ජිවිතේ සැප විඳින්න නම් සල්ලි ටිකක් අතට ඕන හින්දා කොළඹ ආපු කොල්ලෝ කෙල්ලෝ අතරේ පියලුත් හිටියා.
 
යහමින් ජිවිතේ විඳින්න කොළඹ රටට පිහිනපු පියල්ට මඟ වැරදුණේ කොහොමද?
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 102 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව පියල් ගැනයි...

දුප්පත්කම ඕනෑවට වඩා හිරිහැර කරද්දි ගමෙන් කොළඹට එන පියල්, අතමිට සරුකරගන්න අදහසින් පලංචි නඟින්න පුරුදු උනා.
 
පියල්ගේ සමීප සඟයා වුණේ මංජුල. රැකියාව කරන අතරේ ඇඟේ පතේ වෙහෙස මහන්සිය නිවාගන්න "ස්පා එකකට යමු" කියලා පියල්ට යෝජනා කළේ මංජුල. ඉතින් අවසානයේ... "ස්පා" නැතුවම බැරි වුණු පියල්, ස්පා එකක හිටපු සුන්දර තරුණියකට වසඟ වෙලා හිටියා.
 
එහෙම වුණත්, මංජුලගේ අවවාද අනුශාසනා නිසා ඒ දේවල් වැඩිපුර දුර දිග ගියේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් කොළඹ අහුමුළුවල රිංගන පියල්ගේ ජිවිතේට විවිධ ගැහැණු රූප ඇවිත් නෑවිත් ගියා. ඒ අතර අහඹු දුරකථන ඇමතුමකින් පියල්ට මුණ ගැහුණු කාන්තාවක් පියල්ගේ මුළු ජිවිතේම කණපිට ගැහුවා.
 
ඇය විවාහක කෙනෙක්. සැමියාගෙන් දික්කසාදය නොගෙනම පියල් එක්ක ආදර සම්බන්ධයක් පටන්ගත්ත ඒ කාන්තාව පියල්ගේ ජිවිතේ 'නැතුවම බැරි කෙනා' බවට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.
 
යාළුවාගේ දැඩි විරෝධය මත මේ ආදර සම්බන්ධතාවය ඉදිරියට ගලාගෙන ගියා. ටිකෙන් ටික කාලය ගෙවෙද්දි පියල්ගේ ආදරවන්තිය වුණු කෙනා පියල්ගෙන් ඈත්වෙන්න පටන් ගත්තා. ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාර නැතිවුණා. මේ ආදර කතාව නිසාම පියල්ගේ යාළුවා මංජුලත් පියල් සමඟ විරසක වෙලයි හිටියේ.
 
කොහොම වුණත් ගැහැණුන්ගේ පහස විඳලා අවසානයේ නතර වුණු කාන්තාව නිසා පියල්ට වැඩ වරදින්න වැඩි කාලයක් ගියේ නැහැ.
 
තමන්ගේ ශරීරය වෙනදට වඩා වැඩියෙන් තමන්ට වදබන්ධන පමුණවද්දි තමනුත් එක "සමාජ රෝගියෙක්" කියලා පියල් දැනගන්නවා.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
පියල්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  480 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,384 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,609 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top