නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (27) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.ඒ අනුව පත්වූ නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්...
රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වාසුදේව නානයක්කාර - ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා
මහින්ද යාපා අබේවර්ධන - වාර්මාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා එස්. බී. දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජෝන් සෙනෙවිරත්න - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සී.බී. රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත - ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රියංකර ජයරත්න - දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අරුන්ධික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා තිලංග සුමතිපාල - තාක්ෂණික හා නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ශෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා කනක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විමලවීර දිසානායක - වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය අමාත්‍යවරයා සනත් නිශාන්ත පෙරේරා - ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා තාරක බාලසූරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්යවරයානියෝජ්ය අමාත්‍යවරුන් දිවුරුම් දීම නිමල් ලංසා - ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා VIDEO