Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
දෙනෝදාහක් දෙනා ඇවිද යන බදුල්ල උමං මාර්ගය සිතුවමින් වර්ණවත් කළ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක - Photos

- දෙනෝදාහක් දෙනා ඇවිද යන බදුල්ල උමං මාර්ගය සිතුවමින් වර්ණවත් කළ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,073 Views
මහ වරුසාව මැද බදුල්ල උමං මාර්ගය ඇතුළේ ඉනිමං බඳින කොල්ලෝ කෙල්ලෝ ටිකක් අහම්බෙන් වගේ දකින්න ලැබුණේ මීට දින කිහිපයකට කලින්.

ඒත් ඒ වෙද්දි මේ අයගේ නිර්මාණය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. එතනින් යන එන පිරිස මේ දරුවන්ට හැකි විදිහට සංග්‍රහ කටයුතු කරන්නත් අමතක කරන්නේ නැහැ.

කොහොම වුණත්, දින ගණන් ගෙවිලා යද්දි ඔවුන් මේ වැඩේ සම්පූර්ණ කරනවා. බදුල්ල නගරය මැද තියෙන උමං මාර්ගය ඇතුළේ ඔවුන් ඇඳපු මේ අපූරු සිත්තම් මේ වෙද්දි හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වෙලා.

විශේෂයෙන්ම මුහුණූ පොතේ අතිශය ජනප්‍රිය Amasha ART සිත්තරිය විසින් මේ ඡායාරූප මුහුණු පොතට එකතු කරලා තිබුණා.

ඉතින් මේ වෙද්දි මේ කොල්ලෝ, කෙල්ලෝ කරපු උතුම් සත්ක්‍රියාවට හැමෝම වගේ ස්තුති ප්‍රශංසා කරනවා. ඒ වගේම... මින් ඉදිරියටත් ඔවුන්ට ඔවුන්ගේ හැකියාවෙන් තවත් බොහෝ දේ කරන්න පුළුවන් වේවී.

බදුල්ල උමං මාර්ගය වර්ණවත් කළ සිතුවම් පෙළ පහතින් බලන්න..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  319 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,634 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,735 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,083 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,541 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,434 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,486 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,585 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,710 Downloads



Top 10 Commenters

Latest Comments

Top