Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
අන්තර්ජාලය හරහා සිදුවන විවිධ මූල්‍ය වංචාවල වැඩිවීමක්

- අන්තර්ජාලය හරහා සිදුවන විවිධ මූල්‍ය වංචාවල වැඩිවීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,460 Views
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක මුදල් වංචා ඇතුළු විවිධ මූල්‍ය වංචාවල වැඩිවීමක් මෑත කාලය තුළ නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම මූල්‍ය වංචා අතරින් බොහොමයක් ජනතාව ආකර්ශනය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

අදාළ ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය අතරතුර වංචනික ලෙස පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ ගණුදෙනුකරුවන්ගේ පුද්ගලික හැඳුනුම් අංක වැනි රහස්‍ය පාරිභෝගික තොරතුරු හුවමාරු වන අතර, ඒ තුළින් ගණුදෙනුකරුගේ ගිණුම් වෙත පිවිස මුදල් ලබා ගැනිමේ අවස්ථා වාර්තා වී ඇති බව සඳහන්.  

එවැනි වංචනික ක්‍රියා පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, රහස්‍ය තොරතුරු කිසිදු පාර්ශවයක් වෙත ලබානොදෙන ලෙසත් මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,483 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,975 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  724 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,290 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,912 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,256 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,996 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,820 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,327 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,251 Downloads



Top 10 Commenters

Latest Comments

Top