දකුණු ඉන්දීය සිනමාවේ අදටද සුපිරි වීරයා වන රජිණිකාන්ත් රංගනයෙන් දායක වන 'ඩර්බර්' චිත්රපටය ලබන වසරේ ජනවාරි 15 වැනිදා ප්රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.
'පොංගල්' දිනය යෙදී ඇති ජනවාරි 15 වැනිදා දිනම රජිණිකාන්ත්ගේ දියණිය ආයිශ්වර්යා විවාහ වී සිටින ජනප්රිය නළු ධනුෂ්ගේ 'පට්ටාස්' චිත්රපටයද තිරගත කිරීමට සැලසුම් කරලා තියෙන බවයි දැනගන්න ලැබෙන්නේ.