Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
22
කටුබැද්දේ රසායනික ද්‍රව්‍ය ගබඩාවක් ගිනි ගනී - මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 15ක් - ගුවන් හමුදාවත් කැඳවයි - Video

- කටුබැද්දේ රසායනික ද්‍රව්‍ය ගබඩාවක් ගිනි ගනී - මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 15ක් - ගුවන් හමුදාවත් කැඳවයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,990 Views
මොරටුව - අඟුලාන පාරේ රසායනික ද්‍රව්‍ය සහ නිෂ්පාදන ගබඩා කරන සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න අද අලුයම වන තුරුම පැවති බව සඳහන්. ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, එය පාලනය කිරීම අපහසු වී ඇත්තේ ගිනිගෙන ඇති ගබඩාවේ රසායනික ද්‍රව්‍ය පැවතීම හේතුවෙන්.

මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය මුලින්ම ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති අතර, පසුව දෙහිවල සහ කොළඹ ගිනි නිවීම් සේවා ඒකකවල ගිනි නිවීමේ රථ ද මෙහෙයුමට එක්වුණා.

ඒ අනුව මේ වන විට ගිනි නිවීමේ රථ 15ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව රත්මලාන ගුවන් හමුදා කදවුරේ සහයෝගය ද ඒ සඳහා ලබාගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  480 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,384 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,609 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top