Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
21
"පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න" කාදිනල් හිමියන් ජනපතිට පවසයි - Video

- "පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න" කාදිනල් හිමියන් ජනපතිට පවසයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,759 Views
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට අගරදගුරු නිල නිවස වෙත පැමිණියේ අද පස්වරුවේයි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සමරු සටහනක් ද තබනු ලැබුවා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංසරණයවීම පිලිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,469 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,963 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  719 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,287 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,908 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,231 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,994 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,818 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,302 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,246 Downloads



Top 10 Commenters

Latest Comments

Top