Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
21
රිෂාඩ්ගේ හොර ඡන්ද සැලැස්මක් කොටුකරගත් මෙහෙයුම - Video

- රිෂාඩ්ගේ හොර ඡන්ද සැලැස්මක් කොටුකරගත් මෙහෙයුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,230 Views
පුත්තලමේ ජීවත්වන අවතැන් වැසියන් බව පවසන පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරිම සඳහා මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට අද දිනයේ ධුරයෙන් ඉවත්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශයෙන් ලක්ෂ 95 ක් වැය කළ  බවට මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

අද සී.අයි.ඒ අනාවරණය මේ පිළිබඳවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අධාර අනුබල යටතේ පුත්තලමේ ස්ථිර නිවාස සාදාගෙන මේවන විට ජීවත් වන පිරිස් අවතැන් වූ ජනතාව බව පවසමින් මන්නාරම ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීම සඳහා රැගෙන යාමට සූදානමක් ඇති බව පසුගිය 15 වැනිදා රාත්‍රියේ අනාවරණ වුණා.

ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා අලුයම ලංගම බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් ජනතාව රැගෙන යාමට සූදානමක් පවතින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් චෝදනා කළේ

ඡන්දය භාවිත කිරීමට පුත්තලමේ සිට මන්නාරම ප්‍රදේශය දක්වා මෙම ලංගම බස් රථ මගින් ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 95 කට අධිකයි.

එම මුදල කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය හරහා ලබාදී ඇති බවටයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ලවන්නේ.

අදාළ අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අදාළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,466 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,958 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  719 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,287 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,908 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,231 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,994 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,818 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,296 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,246 Downloads



Top 10 Commenters

Latest Comments

Top