Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
20
හොලිවුඩ් තරුවකට පෙම් බඳින සෞදි කුමරු - Photos

- හොලිවුඩ් තරුවකට පෙම් බඳින සෞදි කුමරු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,577 Views
සෞදි  රජකුමරකුට පෙම් බඳින හොලිවුඩ් තරුවක් ගැන කසුකුසුවක් පසුගිය දිනවල අහන්න ලැබුණා. රූපශ්‍රීයෙන් අග තැන්පත් ‍මේ තාරකාව තමයි, ලින්ඩ්සේ ලෝහන්. නිළියක, ගායිකාවක, ගීත රචිකාවක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස හොලිවුඩ්පුරවරයේ වැජඹෙන ඇය, මෝස්තර සැලසුම් ශිල්පයටත් ව්‍යාපාරික කටයුතුවලටත් දක්ෂයි.

ලින්ඩ්සේ ගේ හදවත දිනාගත් රාජකුමාරයා වෙසෙන්නේ සෞදි  අරාබියේ. 34 වැනි වියෙහි පසුවන ඔහුගේ නම, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුලාසිස්. ඔහු මේ වන විට සෞදි  අරාබියේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කරනවා.

තතු දත් ආරංචිවලට අනුව මේ අරාබි කුමරු සහ ලින්ඩ්සේ මේ වනවිට ලොව වටා සංචාරය කරමින් සිටින බවයි පැවසෙන්නේ. මොහොමඩ් බින් සල්මන් කුමරුට අයිති පෞද්ගලික ගුවන් යානයෙන් තමයි, මේ ගමන් බිමන් සිදුවෙන්නේ. පැතිරී යන ආරංචි එලෙස වුවත්, තම දියණිය සවුදි රජ කුමරෙකු සමඟ පෙම් සබඳකමක් ‍නොපවත්වන බවයි, ලින්ඩ්සේගේ පියා වන රූපවාහිනී නිවේදක මයිකල් ලෝහන් පවසන්නේ. තම දියණිය සහ රජකුමරා අතර තිබෙන්නේ මිත්‍රත්වයක් පමණක්ය කියලයි, ඔහු තවදුරටත් පවසන්නේ. “ඒක ගෞරවනීය සම්බන්ධයක්. මගේ දුවට සල්මන්ව හමුවුණේ මැදපෙරදිග සරණාගතයන් පිරිසකට ආධාර කරන්න ගිය වෙලාවකදියි.

ඒ දෙන්නා යාළුවො විතරයි. මගේ දුවට මැදපෙරදිග රටවල බලසම්පන්න හිතවත් පිරිසක් ඉන්නවා. සිරියාවේ රැඳිල ඉන්න සරණාගතයන්ට උදව් කරන්න තමයි මගේ දුව ගියේ. එයා කරපු ඒ යහපත් වැඩ කටයුතු ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. අර වගේ ඕපදූප තමයි කියන්නෙ.” ලින්ඩ්සේගේ පියා තරමක නුරුස්නා ස්වරයකින් එලෙස පවසා තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  464 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,358 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,589 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,600 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,665 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,738 Downloads



Top 10 Commenters

Latest Comments

Top