ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳව උප තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව දෙසැම්බර් මස 6 වන දා දක්වා කල් දමා තිබෙනවා.
.