Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
19
අබුඩාබි පිටිය සැණකෙළියක් කරමින් පන්දුවාර 10යේ පිටියේ පන්දු යවන්නන් දනගැස්වූ වූ කුසල්ගේ සුපිරි ඉනිම මෙන්න - Video

- අබුඩාබි පිටිය සැණකෙළියක් කරමින් පන්දුවාර 10යේ පිටියේ පන්දු යවන්නන් දනගැස්වූ වූ කුසල්ගේ සුපිරි ඉනිම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,421 Views
අබුඩාබි T 10 තරඟාවලියේ ඊයේ තරඟාවලියේදී කුසල් ජනිත් පෙරේරාගේ ආක්‍රමණශීලී පිතිහරඹය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
 
තරඟාවලියේ ඊයේ තරඟය පැවැත්වුනේ බංගලා ටයිගර්ස් සහ දිල්ලි බුල්ස් කණ්ඩායම් අතරයි.
 
එහිදී තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලා ටයිගර්ස් පන්දුවාර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 107 ක් රැස්කළා.
 
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි බුල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ සම්බන්ධය බිඳවැටුනේ මුහම්මද් උස්මාන් ලකුණු එකක් ලබා සිටියදී දැවී යාමත් සමඟයි.

එහිදී ආරම්භක පිතිකරණයේ වගකීම තම උරහිසට ගත් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් දිල්ලි බුල්ස් කණ්ඩායමට තම පිත්තෙන් ඉටුවියයුතු වගකීම ඉටුකර දුන්නා.
 
ඒ පන්දු 18 කට ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර ලකුණු 43 ක් රැස්කර දෙමින්.
 
එහිදී ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වූවා.
 
ඔහුගේ ඉනිම තරඟයේ වීරයා වීමට ප්‍රමාණවත් වුවත් අවාසනාවන්ත ලෙස ඔහු දැවී යාමත්සමඟ දිල්ලි බුල්ස් පිතිකරුවන් සිය පන්දුවෙන් පීඩනයට ලක්කිරීමට බංගලා ටයිගර්ස් පන්දු යවන්නන් සමත් වූවා.
 
එහි ප්‍රතිඵලය ලෙස අබුඩාබි T 10 තරඟාවලියේ ඊයේ පැවති  බංගලා ටයිගර්ස් සහ දිල්ලි බුල්ස් කණ්ඩායම් අතර තරඟය ලකුණු සම වීමෙන් අවසන් වුවා.
 
තරඟයේ වීරයා වූ කුසල් ගේ සුපිරි ඉනිම පහතින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  343 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,653 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,736 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,117 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,104 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,554 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,446 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,494 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,605 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,713 Downloads



Top 10 Commenters

Latest Comments

Top