බොලිවුඩයේ ජනප්‍රිය පවුලක් තමයි බච්චන් පවුල කියන්නේ. ඉතින් මේ පවුල එකතුවෙලා සමරන ලද අපුරු උපන්දින සාදයක් පිලිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ තමයි ආදරණිය අභිෂේක් භච්චන් සහ අයිශ්වර්යා රායිගේ දියණිය වන ආරධ්‍යාගේ 8 වන උපන්දිනය සැමරූ පුවත.
අභිෂේක්, අයිශ්වර්යා රායි-බච්චන්, අමිතාබ් ඇතුළු පවුලේ සාමාජිකයින් සමඟ මෙම උපන්දිනය සමරා ඇති අතර එහි ඡායාරූප කිහිපයක් පහතින්...